තහනම් ආදරයකට හිත ඇදෙන නාරි දේහ ලක්‍ෂණ.



ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය.
ස්‌වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක්‌ බලන්නාහුය. මෙවැන්නන් අතර ස්‌වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි.
ඊට හේතුව ඔවුන් තුළ ඇති ලඡ්ජාශීලී බව විය හැක. කුලෑටි බවද ඇත. සිතැ`ගි එක එල්ලේ පළ නොකළ හැකි මෙවැන්නිය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය වචනයට නොනගයි. එවන් ප්‍රතිචාරයක්‌ හඳුනා නොගැනීම නිසා විවාහය බිඳ වැටී දෙදරා යයි.
ලවන් පෙති නිබඳ සසලවමින් විවිධ ඉරියව්වලට නඟමින් කතාකරන අය ඉහත දැක්‌වූ චරිතයට හාත්පසින්ම වෙනස්‌ චරිත ඇත්තේය. විවෘතව තම සිතැ`ගි පළ කිරීම ඔවුන්ගේ සිරිතයි. මොවුන් කෙළින් විවෘතව සෘජුව කතාකරන්නියන්ය.


සිනාසීමේදී උඩුතොල එයට සහභාගි කර නොගන්නා ඉරියව්වද ඉතා වැදගත් චරිත ලක්‍ෂණයන් විදහා පායි. සොම්නස්‌ දොම්නස්‌ ඈ වේදනා කෙතරම් තදින් සිත තුළ හට ගතුදු ඒවා වචනයට න`ගා පිට කිරීම ඔවුන් අතින් සිදු නොවේ. ගිලගෙන සිටින හැ`ගීම් ඇත්තියකි. එහෙත් ඔවුන් ස`ගවාගෙන සිටින සුඛ දුක්‌ඛ වේදනා කවරේදැයි ස්‌ත්‍රීමනා පරීක්‍ෂාවකින් සිටින්නකුට වෙනස්‌ ඉන්ද්‍රියයන් කෙරෙන් හඳුනාගත හැකිවෙයි. ඇසට උනන කඳුළ උදාහරණයකි.
මුවෙහි ඇත්තේ ඉතා සංවේදී සියුම් සිවියකි. එය දෙතොල් පෙති මතුයෙහි රනින් මැවී පෙනෙයි. ලරතොට රතු දියෙන්ල යන කව් සිළුමිණ යෙදුම මේ සංවේදී දෙතොල් මගින් කෙරෙන චිරන්තන සුබාස්‌වාදී ක්‍රියාවන් පෙන්වයි. මුව නිදහස්‌ව ඇතිවීම දෙතොල් ස`ගල ඛෙහෙවින් අනාවෘතව හෙවත් පිටතට පෙනෙන සේ විහිදී ඇත්නම් හේ ඉඳුරන් පිනවීමේ රුචිය ඇත්තියකි. තොල් සඟලේ රත්පැහැ සිවිය මධ්‍යම මට්‌ටමකින් අනාවෘතවී පෙනෙන්නේනම් බුද්ධි ගෝචර ලෙස ඉඳුරන් පිනවීම හෙවත් ආශ්වාදය විඳීම කරන්නියකි. තොල් ස`ගල අති විස්‌තාරයෙන් පිටතට අනාවෘත වූයේ කාමිනියකි. කාම දේනුවකි. ශිෂ්ටත්වය ඉක්‌මවා කම්සැප අවශ්‍යයි.
දෙතොල සම බරව ඇත්තී ආලයට සුදුස්‌සියකි. උඩු තොළ යටි තොලට වඩා අනාවෘත වූයේ ආදරයේ ස්‌ථාවර භාවය කුමක්‌ වුවද ආදරය ඉහළින් අපේක්‍ෂා කරයි. යටි තොළ උඩු තොලට වඩා අනාවෘත වී නම් ජීවිතයේ නිතර අපේක්‍ෂා භංගත්වයෙන් නොහොත් සුළු කරුණකදී පවා අතෘප්තකර භාවයට පත්වීමේ ගති ස්‌වභාවය ඇත. මේ අය සමාජ ආශ්‍රයට නුසුදුස්‌සියෝය.
වනිතාවකගේ දෙපා ද වාසනා ගුණය පෙන්වන වැදගත්ම අංගයකි. දිළිසෙන නිය ඇති මැදින් උස්‌ව දෙපැත්තෙන් ක්‍රමයෙන් පහත්ව ඇති උඩි පතුල ඇ`ගිලි තුඩු උල්ව සමාන වළලුකරවලින් යුතු දෙපා ඇති ස්‌ත්‍රී තොමෝ රජ සැප හා සමාන සැප විඳී. දණහිසෙන් පහළ අධික රෝම පිහිටා ඇත්නම් විවාහය ප්‍රමාද වේ. විවාහ වුවද ස්‌වාමියා අතහැර යයි. ඇස්‌බැමි එකට යාව ඇත්නම් අසුබය. රෝම මෘදුව ඇත්නම් ගුණ පෙන්වයි.
අතේ සුළ`ගිල්ල ඇද නම් වංකය. හැම විටම තම ලාභයම බලාපොරොත්තු වෙයි. පාදයේ සුළ`ගිල්ල හෝ ඊළඟ ඇ`ගිල්ල පොළවට නොවැදේ නම් පින් මඳය. පාපී චේතනා ඇත්තීය. අනිත් පිරිමින්ගේ ආදරය පතයි. පාදයේ මහපට ඇ`ගිල්ල වඩා දිග නම් විවාහය නිසා කරදරයේ වැටේ. ස්‌වාමියා නුරුස්‌සයි. හිතූමතයේ වැඩ කරයි. අවේලාවල ගමන් බිමන් යයි. මේ ඇ`ගිල්ල දික්‌ අය උසින් වැඩිය බිඳුනු නාසයක්‌ හෝ වැහැරුණු නාසයක්‌ වේ නම් කාමාධිකය. එඩිතරය. ගමනේදී පාදවල ශබ්ද නැගේනම් සැමියාට අපල ගෙනදේ. මුහුණින් පෙන්වන සතුට සිත ඇතුළේ නැත. හදිස්‌සියේ නැගෙන ආශාවන් ඇත්තීය.
හස්‌තයෙහි මෙන්ම පාදයෙහිද අවලක්‍ෂණ ඇද ඇ`ගිලි ඇත්තී දරුවන් නොලබන්නීය. ස්‌වාමියාගේ ආයුෂ හීන කරන්නීය. යම් ස්‌ත්‍රියකගේ ඉ`ගවට කුරු රෝමයෝ ඇත්නම් ධනය ඇතිව උප්පත්තියත් ලැබූවත් දාසියක්‌ වන්නීය. ඛෙල්ලේ නම් දරුවන් නොලබන්නීය. නළලත නම් ස්‌වාමියාට අපල ගෙනදේ. කලහකාරීය. දූෂිත චරිත ඇත්තියකි.
ඉතා කොට ඛෙල්ලක්‌ ඇත්තී දුප්පත් වන්නීය. ප්‍රමාණයට වඩා දිග ඛෙල්ල ඇත්තී කුලය නසන්නීය. ඛෙල්ලේ කළු ලපයක්‌ ඇත්තී බොහෝවිට මුල්වරට පිරිමි දරුවකු ලබන්නීය.
ඇස දුඹුරු පාට ඇත්නම් අළුපාට නම් නිතර චංචල ගතියෙන් යුක්‌තයි. සිනාවෙන විට දෙකම්මුල් වළ ගැසේනම් ඉතා කාමුකය. සැපට කැමතිය. පිරිමියා කාමයෙන් පිනවයි. විනෝද කාමියි. හිසකේ පොකුටුනම් උඩු ඇන්දේ ඉදිරි දත් මැද හිඩසක්‌ ඇත්නම් පුරුෂ වසඟයෙහි දක්‍ෂය. පාලනය මනාය.
පැහැදිලි දීප්තිමත් විවෘත ඇස්‌ ඇත්තී උතුම් ගුණයෙන් යුක්‌තයි. නිල්වන් ඇස්‌ ඥනාන්විත බවේ ලකුණකි. කාල වර්ණ නම් දැඩි අධිෂ්ඨාන ශක්‌තියෙන් යුක්‌තියකි. කුඩා ඇස්‌ නම් කාමුකයි. අඳුරු ඇස්‌ ඇත්තී මිනිස්‌ ගති ගුණයන්ගෙන් හීනයි. තෙත් ගතියෙන් නම් සිත දුර්වල ඇත්තියකි. වපර ඇස්‌ වංක ගතියේ ලකුණයි. නිතර ඇස්‌ පියවේනම් ආයුෂ මඳය. නපුරු ඇස්‌ දරුඵල හීනයි. විශාල ඇස්‌නම් කරුණාව, අනුකම්පාව ඇත්තීය.
විශාල වූ අගින් මහත් නාසය නැණවත් බවට ලකුණයි. වැඩ කිරීමට ආශාව දක්‌වයි. අනුනගේ අදහස්‌ ගැන සලකයි. අගින් උඩට නැමුණු විශාල නාසය ඇත්තී වීරත්වය කියා පායි. (පිරිමින්ට විශේෂයි) කුඩා දිගිටි නාසය ක්‍රීඩා ලෝලියි. පැතැලි නාසය දරුණුකම් රැවටිලි ගති ඇත්තීය. අගින් උල්වී පහතට නැමුණු නාසය ඇත්තී ආඩම්බරයි. උල් නාසය තේජවන්ත වේ. අගින් රක්‌ත වර්ණ නාසය ඇති පිරිමි සුරාවට ගිජුයි. තෙත් ගතියෙන් විවරව එල්ලෙන තොල් ඇති අය සුළුදේදී පවා තැති ගනී. ඔවුන් හිතට ආ දෙයක්‌ කරනවා මිස කල්පනාකර යමක්‌ කරන්නේ නැත. සඟවා කතා නොකරයි. වේගවත් පහර ගැසීම් කිරීම් සිිරිතයි.
දෙකොනින් ඇඹරී ගිය මුඛය ඇත්තී විෂයි. දරුණුයි. ඉක්‌මනින් කෝපවෙයි. ඉදිරියට නෙරා ඇති යටි තොල ඇති අයගේ කරුණාවන්තකම නැත. කුඩාවට පිහිටි මුඛය බිය සුලුයි. කලා ශිල්ප සාහිත්‍ය රසාස්‌වාදයන්ට හිත කරයි.
මුඛය කෙනකුගේ ගති ගුණ කියවෙන වැදගත් අංගයකි. මනාව පිහිටි මුඛය මනා චරිතයක්‌ පිළිබිඹු කරයි. කුඩා මුඛය ඇත්තී බුහුටියි. නිසංසලයි. තියුණුය. විශාල මුඛය ඇත්තී කෑමට ගිජුයි ආශා ඇත. නොසිතාම කතා කරයි. ඇස්‌ ලොකුවට ඇති මුහුණ මහත් අය හා ශරීරය තරබාරු ඉ`ග සු`ග ඛෙරයක මෙන් ඇති පියයුරු මහත එල්ලෙන ඇත්තී බොරු කියයි. තම තනතුරු ස`ගවා බොරු ලොවට කියා මහන් තත්ත්වයෙන් සිටී. ඊර්ෂ්‍යා කරයි. ඇය හැම දෙයක්‌ම දන්නා බව බොරුවට ප්‍රකාශ කර කරන දේවල් පුස්‌සක්‌ බවට පත්කර ගන්නීය. සැමියාටද වධයකි. සැමියා යටත් පහත්ව ගණන් ගනී.
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
දිවයින ඇසුරිණි.

කාන්තා කාමාශාව උපදවන්න මෙන්න ක්‍රමේ.


කාන්තා කාමාශාව උද්දීපනය කරන නව පෙත්තකට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය හිමි වෙයි. මෙය ඇමෙරිකානු ඖෂධ කර්මාන්තය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැරූ උත්සාහයක ප්‍රතිපලයකි.  නව ඖෂධය ෆ්ලිබන්සේරියන් නමින් හැඳින්වෙයි. 2010 වසරේ සිට දෙවතාවක්ම මෙම නිෂ්පාදනය ආහාර හා ඖෂධ පරිපාලනය
විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය. ඊට හේතු වුයේ එහි යහපත් ප්‍රතිපලවලට වඩා අවදානම වැඩිවීමයි. පසුව වඩාත් දියුණු සායනික දත්ත සමඟ නිෂ්පාදක සමාගම මෙවර අනුමැතියට ඉදිරිපත් කර තිබිණ. ලිංගික ප්‍රබෝධය අහිමිවීම සිය පෞද්ගලික දිවියට බලපා  ඇති අන්දම පිළිබඳව කාන්තාවන්ගෙන් ලබාගත් සහතික කිරීම්ද ඉදිරිපත් කරනු ලැබිය.



නව  ඖෂධය ගැනීමෙන් මොළයේ රසායන 3ක් වෙනසකට ලක්වන බව නිෂ්පාදකයෝ කියති. කාමාශාව හීනවූ කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේ උත්ප්‍රාසය ඉන් වර්ධනය කෙරේ.


ඖෂධයෙයහපත් ප්‍රතිලාභයන්හි නවීනතම වර්ධනයද සායනික පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ.කෙසේ වුවද රුධිර පීඩනය අඩුවීම, කරකැවිල්ල, සහ මුසපත්වීම වැනි අතුරු ආබාධ ඉන් වාර්තා වී ඇත. ඖෂධයේ අවදානම් සීමා කිරීමට පියවර ගන්නා ලෙසත්, අනතුරු ඇඟවීමේ වැකි ඖෂධ ලේබලයේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කරන  ලෙසත් සමාගමට දැනුම් දී තිබේ.
<

Sri Lanka Actress Maheshi Madushanka New Gallery


අපේ රටේ කවුරුත් දන්න Maheshi Madushanka අක්කිගේ හොදම පොටෝ ගැලරි එක තමයි අද මම ඔයාලට ගෙනාවේ.අක්කිගේ තවත් වැඩ ටිකක් ඇවිත්ම බලන්නකෝ....






































කාන්තාවන් විසින් හෙළි නොකරන ලිංගික රහස් මෙන්න.


තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.

1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.


සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.


12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය.දැගන්න කියවන්න.



ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි.



ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි

යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය.

බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ
යන්නයි.

විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය

මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය.

යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද?

පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි.

රූපවාහිනියේ ,චිත්‍රපටවල,නිල් චිත්‍රපටවල සහ අන්තර්ජාලයේ සංස්කරණය කරන ලද ස්ත්‍රී ජ්‍රජනක අවයව වල ඡායාරූප තිබේ.මෙම සුපිරි ඡායාරූප ඔස්සේ කාන්තාවන්ට ඔවුන්ට ඔවුන්ගේ යෝනිය ඒවා සමග සංසන්දනය කරන්නට ඉඩ සලස්වයි.

යෝනි මාදිලි යනු ස්වභාවයෙන් පවතින දෙයකි ඒවා සංස්කරණය කල ඡායාරූප මත පදනම් නොවේ.

මතක තබාගන්න,නිල් චිත්‍රපට නිලියන් සහ නිරුවත් නිරූපිකාවන් යෝනි තොල් වල හැඩය වෙනස් කර සමමිතිය ඇතිකර වඩාත් ආකර්ෂ”ය පෙනුමක් ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කරගනියි.එනිසා යෝනි මුව අසමමිතික සහ වඩාත් අලංකාරයක් ලබා දෙයි.

යොවුන් වියේ සිටින කාන්තාවන්ගේ යෝනිය වැඩිහිටි කාන්තාවන්ට වඩා වෙනස් බවද සඳහන් කිරීම වටියි.දරුවන් බිහිකල කාන්තාවන්ගේ යෝනියද පෙනුමෙන් වෙනස් වේ.යෝනි සංසන්දනයේදී  වයස, ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ සංස්කරණය කල ඡායාරූප වැනි සාධක සැලකිල්ලට ගත යුතුය.

කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......

ඔබගේ පෙම්වතිය සතුටු කරවන සාර්ථකම ක්‍රම ටික.


පැරණි කාලයේ නම් කාන්තාවන්ගේ මොලේ තියෙන්නේ හැදී මිටේ කියලා කිවුවට දැන් කාලේ තරුණියන් නම් ගොඩක් කපටි වගේම නුවණින් ඉන්නෙත් ගොඩක් ඉහල තැනක. අද සමාජයේ තරුණයෝ හිතන්නේ මගේ කෙල්ල යාලුවෙලානේ ඉන්නේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔබගේ පෙම්වතිය ඔඛෙන් ගොඩක් දේවල්
බලාපොරොත්තු වන බව ඔබ දන්නවද. ඒවා වචනයෙන් නම් එයාලා කියන්නේ නැහැ ඉතින් ඒවා අපි අනිවාර්යෙන්ම දැනගන්නම ඕනනේ අන්න ඒ පිලිබදව තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ.



1.කාන්තාවන් කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා ඔබගේ ආදරවන්තියට මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දෙයින් ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි.

2.වෙනත් කාන්තාවක් ඉදිරියේ ඔබගේ පෙම්වතියගේ හෝ බිරිදගේ අඩුපාඩුවක් කවදාවත්ම කියන්න එපා. එයින් සිදුවන්නේ ඇයට පිළිබදව කේන්තියක් හෝ සිත් අමනාපයක් පමණයි මොකද කාන්තාවන් කොහොමත් ඉරිසියයිනේ.

3.ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි. හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා.

4.අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.

5.හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්ණ පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න. එයින් ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි.


කාන්තාවන්ගේ යටිසිතේ ඇතිවන ලිංගික ආශාවන් මෙන්න.


කාන්තාව යනු එක එල්ලේ තම ආශාවන් ගැන කතා නොකරන පිරිසක් වන බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ අතරින් තම බිරිද හෝ පෙම්වතියද ඇයගේ ආශාවන් සගවාගෙන සිටින්නේ එය කීමට ඇති ලැජ්ජාව හා බය නිසාවෙනි.

නමුත් කාන්තාවන් තවත් කාන්තාවක් සමග ඒවා ගැන කතාකිරීමට කිසිම පැකිලීමක් නොදක්වයි එය ඔහුන්ට අලුත් දෙයක් නොවන නිසාවෙනි. රහස් කතා වෙබ්අඩවියේ අප අද ඔබට ගෙන එන්නේ ඔවුන් සගවාගෙන සිටින ආශාවන් කිහිපයක් පිලිබදවයි.

1 කාන්තාවන් වැඩි වශයෙන් ඇළුම් කරන්නේ තරුණයන්ගේ පෙනුමටත් වැඩ ඔවුන්ගේ කතා බහ කරන විලාශයටයි එයට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි මෘදු වචන බාවිතා කර ඔවුන්ට අමතන විට ඔවුන්ගේ ආශාවන් සිතතුළ මතුවේ.

2 පිරිමි පුද්ගලයන් සමග වැඩි කතාබහක් දැක්වීමට ඔවුන් පැමිණුනේ නැතත් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයටයි.

3 කාන්තාවන් රහසේ අසභ්‍ය දර්ශනයන් නරඹයි එය ඔවුන් කිසිම විටක තම හොදම යහළුවන් සමගවත් කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ එය රහසක් ලෙසම සගවා තබාගනී.

4 ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශිත කාලයන් වලටයි එයට හේතුව වන්නේ ශිත කාලයන් වල ඔවුන්ට ඇතිවන ආශාවන් වැඩිවීම නිසාවෙනි.

5 පිරිමි පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් පමණක්ම කාන්තාවන්ගේ ඇග පසග හා ඇවිදීමේ විලාශයන් දෙස වැඩි ආශාවක් දක්වන බවයි. නමුත් එය සම්පුර්නයෙන්ම වැරදි කාන්තාවන් පිරිමින්ගේ ගමන් විලාසයට ඉතා ප්‍රිය කරයි ඒ වගේම පිරිමින්ගේ ඇග පසග දෙස රහසේම බල සිටි.